Thursday, July 21, 2011

Transformers

ගිනි පුපුරුවලට පදම් වූ
යකඩ කැබලි දසත විසිවෙද්දී
IronHideගේ නිරුද්ධ වූ සිරුර දිහා
Bumble Bee බලා සිටියා
නිරුත්තර වී......
කනට නෑසෙනතරම් වූ
සෝ සුසම් මැද
Optimus Prime කෑගැසුවා
ලිබර්ටිය දෙදරවමින්
මගේ දෙසවනට මුවා වී.....


(full කට්ටක් කාගෙන,ටිකට් book කරගෙන ගිහින් බලපු Transformers 3 ගැන හිතට ආපු දේ,මෙසේ ලියා තැබූ වගයි.)

4 comments:

  1. You are getting mad Hiyo <3 <3 lol,though I didn't enjoy the film that much,it was nice to sit beside you & judging the way you are relishing.

    ReplyDelete
  2. Had the same feeling ami....:D Even though you didn't njy it,it ws a great film na...thnx 4da comment.....<3

    ReplyDelete
  3. සිරා ලොක්කා !!!උඹේ නියම style එක !!!! තාම මට බලන්න උනේ නැහැනේ !!!!

    ReplyDelete
  4. dat was legend...wait for it....




    dary...LEGENDARY :)

    ReplyDelete