Monday, April 25, 2011

At Last.....

At last.....
ඉඳලා ඉඳලා බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා. වැඩේ හරිම ඉන්ටරස්ටින්... :D
Life එක එන්න එන්නම busy වෙනකොට,වැඩ එන්න එන්නම complicated වෙනකොට,අපි අත්විඳින අනංමනං දේවල් ගොඩයි....අතරින් පතර set වෙන ඔයවගේ අනංමනං දේවල් ලියලා තියන්න හොඳම දේ BLOG එකක් කියලා හිතුන නිසා ඔන්න පටන් ගත්තා.....

Hiyal ද මෑන්ගේ අනංමනං Blog එක.....


අනංමනං subject එකක් සමගින් නැවත හමුවනතෙක්....සියලුදෙනාටම.....ඕන්න දැම්මා Double Salute එකක්.....


ආයුබෝවන්ඩ!!!!

10 comments:

  1. Gr8 JoB Hiyal Aiya!!!
    ඔහොම යන් ඔහොම යන්.... ;)

    ReplyDelete
  2. It is better to spit your thoughts,otherwise you will get bored with your life.

    ReplyDelete
  3. Thnx 4ur wise advice මගේ ඩාලින් කැටේ.....:D

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සිරා ම්චෝ...............

    ReplyDelete
  6. happy වෙඩිං...!!! ;)

    ReplyDelete