Monday, August 15, 2011

කුවේණී

අපහාස
උපහාස
විඳ දරාගත්තා
බැති සිතින්
කුවේණී
දරු ගැබත්
කුස දරාගෙන....

දුක
වේදනාව
විඳින්නට බැරුව
නොපෙනෙන මානයක ඉඳ
ඉකි බින්දා
කුවේණී
දරු ගැබත්
තුරුළු කරගෙන....


6 comments:

  1. mmmmm..... you have started writing about love from the last episode na.....I'll take it as a flashback lol
    Nice job HIYO.... <3 <3

    ReplyDelete
  2. ගබ්සාව නැති රටේ ....
    වැලපෙයි කුවේණිය කලියුගය පුරාවට
    සැතපෙද්දී විජය
    imported කුමරියක් හා......

    පශ්ඪ!!!!

    ReplyDelete
  3. හා හා.....ඉම්පෝටඩ් කුවේණිලා පොකුරු පිටින් ඉන්න මේ රටේ ඕකත් මහ කජ්ජක්ද ලොක්කා???

    සද්දෙ දැම්මට පින්.....

    ReplyDelete
  4. අතීතයද සාක්කි දරමින් අදද විජයලා සිටිනා මේ රටේ,
    උන්ගෙන් පරවුනු අහිංසක කුවේණිලා අපහාස උපහාස විඳිමින් ජීවන සටනේ.
    උන්ට අපහාස උපහාස.............
    විජයලාට Benz,Prado මැදි වුන luxury ජීවිත.......
    ලෝකය කෙතරම් දුරට හරිද ????????

    ReplyDelete
  5. බෙන්ස්,ප්‍රාඩෝ සන්තක කරගෙන
    Luxury ජීවිතවලට ලොල් වෙද්දී
    දුක් විඳින කුවේණියන්ගේ
    අපහාස උපහාසවලට කර ගහන්නේ
    මොන විජයලාද බං?

    කොමෙන්ට් එකට මාගේ හද පිරි තුතිය.......

    ReplyDelete