සිහිල් සුළං රැළි දිගේ
දිව මතුරක්ව
සිහින සතක් මධ්‍යයේ
ප්‍රේම ගීයක්ව
නාගස් දළු ලවා
වසන්තය එළඹ කර
හිත මිතුරු සුළඟට අත වනා
වැහි වලාවෙන් වැසී ගිය
තනි තරුව.....
නුඹ ඔහොම
ඔතැන
නැවතුණු නිසාවෙන්
මමත්
මෙතන
මෙහෙම
නැවතුණෙමි..............
ප.ලි:
නමුදු
හෙට දිනයේ
නැවතත් ඔබ නිසාවෙන්
මම
හිනැහෙමි........
No comments:
Post a Comment